Wednesday, January 16, 2013
Tuesday, January 15, 2013
ස්ථාවර ඇපමත ණය
Friday, January 11, 2013
දේපළ ණය
අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ සාමාජික ඔබට සාමාජිකත්වය ලබා අවුරුදු 03ක් වු පසු ඉඩමක් මිළදී ගැනීමට, නිවසක් සෑදීමට, හා වාහනයක් මිළදී ගැනීම වෙනුවෙන් රු. 750,000,00ක මුදලක් අවුරුදු 15ක ආපසු ගෙවීමක් යටතේ කඩිනමින් ලබා ගත හැකිය. තවද බිරිද හා ස්වාමියා යන දෙදෙනාටම සම්තියේ සාමාජිකත්වය හිමි නම් රු. 1,500,000,00ක උපරිමයක් දක්වා ණය මුදල ලබා ගත හැකිවේ. වැඩි විස්තර පහත දුරකතන අංකයන් අමතා ලබා ගන්න.
Saturday, January 5, 2013
අපගේ ශක්තීන්
2012.10.31 දිනට සාමාජික සංඛ්‍යාව 151000කි.
2012.03.30 දිනට
ප්‍රාග්ධන හා සංචිත මිලියන - 2647
සාමාජික තැන්පත් මිලියන - 1728
සමුචිත ලාභය - 1402
දේපළ හා වෙනත් වත්කම් මිලියන - 890
2012.03.30 දිනට සාමාජිකයින්ට ලබාදී අය වීමට ඇති ණය - මිලියන 6317
2012.03.30 දිනට
ප්‍රාග්ධන හා සංචිත මිලියන - 2647
සාමාජික තැන්පත් මිලියන - 1728
සමුචිත ලාභය - 1402
දේපළ හා වෙනත් වත්කම් මිලියන - 890
2012.03.30 දිනට සාමාජිකයින්ට ලබාදී අය වීමට ඇති ණය - මිලියන 6317
සුබ සාධන යෝජනා ක්‍රම
- විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය
- 5 වසර ශිෂ්‍යාධාර යෝජනා ක්‍රමය
- ඥාති මරණාධාර යෝජනා ක්‍රමය
- නිවාඩු නිකේතන පහසුකම්
- විශ්‍රාම පාරිතෝෂිත යෝජනා ක්‍රමය
- ණය සහන ප්‍රතිලාභ අරමුදල
Friday, January 4, 2013
උත්සවපූර්ව ණය
අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ
සාමාජික ඔබට සාමාජිකත්වය ලබා මාස 06ක් වු පසු රු. 50,000.00 ණය මුදලක් අවම
පොළිය යටතේ කඩිනමින් ලබා ගත හැක. ඒ සදහා සාමාජික ඔබ ගිණුම සක්‍රීයව පවත්වා ගත යුතුය. තවද මුදල් හදිසියක දි උපරිම පැය දෙකක් වැනි කාලයක් තුල ණය මුදල ලබාගත හැකිය.
ඇපකර ණය
අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ සාමාජික ඔබට සාමාජිකත්වය ලබා මාස 06ක් වු පසු රු. 150,000.00 ණය මුදලක් අවම පොළිය යටතේ කඩිනමින් ලබා ගත හැක.
සාමාජිකත්වය ලැබීම සදහා සුදුසුකම් ලබන බල ප්‍රදේශය තුල පිහිටි ආයතන
Ø රජයේ පාසැල් වල සියළුම ගුරු මහත්ම මහත්මින් සහ සේවකයන්
Ø විශ්ව විද්‍යාල වල සේවක මහත්ම මහත්මීන්
Ø පිරිවෙන් හි සේවක මහත්ම මහත්මීන්
Ø කළාප අධ්‍යාපන කාර්යාල වල සේවක මහත්ම මහත්මීන්
Ø පලාත් අධ්‍යාපන කාර්යාල වල සේවක මහත්ම මහත්මීන්
Ø කාර්මික විද්‍යාල වල සේවක මහත්ම මහත්මීන්
Ø ගුරු මධ්‍යස්ථාන වල සේවක මහත්ම මහත්මීන්
හා
අධ්‍යාපන සමූපකාර සමිතියේ සාමාජිකත්වය හිමි අධ්‍යාපන කෙෂ්ත්‍රයට සම්බන්ධ වී සිට දැනට වෙනත් රජයේ ආයතන වල සේවය කරන මහත්ම මහත්මින්ටද ඉදිරියටත් සාමාජිකත්වය පවත්වාගෙන යාමට හැක
Subscribe to:
Posts (Atom)





