අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ සාමාජික ඔබට සාමාජිකත්වය ලබා මාස 06ක් වු පසු රු. 150,000.00
ණය මුදලක් අවම පොළිය යටතේ කඩිනමින් ලබා ගත හැක.
- ලබාගත හැකි උපරිම ණය - 150,000.00
- වාරික - 60යි
- ඇපකරුවන් - 02යි
- සාමාජික ගිණුම සක්‍රීයව පැවතිය යුතුයි.
No comments:
Post a Comment