Friday, January 4, 2013

උත්සවපූර්ව ණය

අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ සාමාජික ඔබට සාමාජිකත්වය ලබා මාස 06ක් වු පසු රු. 50,000.00 ණය මුදලක් අවම පොළිය යටතේ කඩිනමින් ලබා ගත හැක. ඒ සදහා සාමාජික ඔබ ගිණුම සක්‍රීයව පවත්වා ගත යුතුය. තවද මුදල් හදිසියක දි උපරිම පැය දෙකක් වැනි කාලයක් තුල ණය මුදල ලබාගත හැකිය.






  • ලබාගත හැකි උපරිම ණය -   රු. 50,000.00
  • වාරික - 10යි
  • ඇපකරුවන්  - 01යි
  • සාමාජික ගිණුම සක්‍රීයව පැවතිය යුතුයි.

ගෙවීම් වව්චරය



උත්සව පූර්ව ණය ඉල්ලුම්පත





No comments:

Post a Comment