Tuesday, January 15, 2013

ස්ථාවර ඇපමත ණය

සමිතියේ සාමාජිකත්වය හිමි ඔබට මුදල් හදිසියක දී ඔබගේ ස්ථාවර තැන්පත් ගිණුමේ ඇති ශේෂයෙන් 90%ක ණය මුදලක් ඉතා කෙටි වේලාවකදි ලබා ගත හැකිය. මේ සදහා ඔබගේ පාස්පොත සමග විමසීම් අංශයේ ඇති ඉල්ලුම් පත පුරවා භාරදිය යුත+ය. වැඩි විස්තර  පහත දුරකතන අංකයන් අමතා ලබා ගන්න.



025-2226733 හෝ 34
   

ඔබත් සමිතියේ සාමාජිකත්වය ලබා නොමැති නම් 
                                          අදම ලබාගන්න...............

No comments:

Post a Comment